RSS

About

About
e396f34fb10419040c9d86b778b79499

මා අසරණ රෝගිකි . ශ්රීේ ලංකාවේ දොස්තර මාෆියාව සහ අශිෂ්ට ගෝත්රිික දොස්තරයින් මාව හුරාගෙන කනවා. මගේ ළමය මේ නරුමයින්ගෙන් බේරගන්න මට පිහිටක් වන්න. ඔබට පිං අත් වෙයි. අනේ පිහිටක් වන්න.ඔබට පෙන්නේ නැද්ද මගේ සල්ලි වලින්ම ඉගෙනගත්තු මේ දොස්තරයින් බෙහෙත් කොම්පැනි කාරයිනුයි ,චැනල් කඩයි ,එකතු කරගෙන මටයි මගේ නොදරුවාටයි කරන වින්නැහිය. මේ දොස්තරයින් කිසිම කෙලෙහි ගුණයක් දන්නේ නැති උන්. මගේ දරුවට කන්න දෙන්න තියෙන සල්ලි වලින් මේ දොස්තරයින්ට මම ඉගැන්නුවේ.දැන් බලන්න මුන් ඉගෙනගත්තාට පස්සේ කරන දෙ.මගේම සල්ලි වලින් ඉගෙනගෙන මාවම මරන්න හදනවා. මට ඔබේ පිහිට අවශ්යකයි. අනේ පිහිටක් වන්න .අනේ නොදැක්කා වගේ ඉන්න එපා! මම අසරණයි.මගේ දරුවා අසරණයි. ඔබට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා! මාවයි මගේ දරුවාවයි බේරාගන්න

 

Advertisements
 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: